මේ වනවිට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් සපුගස්කන්ද පරිශ්‍රයේ පවතින බව පැවසෙන කෝටි 40 ක් පමණ වටිනාකමක් ඇති එල්පී ගෑස් පිරවුම් යන්ත්‍රයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පත් කර තිබේ.

Latest News