රජයේ සේවකයින් සඳහා සෑම මසකම රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිවිය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ 666,480 පමණ සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද එම රුපියල් 5,000ක දීමනාව හිමිවන බවයි.

Latest News