මෙවර මහ කන්නයේ මහ වාරි ක්‍රමය යටතේ වී වගා කරන ගොවීන් සඳහා දින 35ක් ජලය සපයීමට අද (10) පැවැති මහවැලි ජල කළමනාකරණ කමිටුවේ දී තීරණය කෙරෙණි.

“සෞභාග්‍යා” ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අක්කර ලක්‍ෂයක භූමි ප්‍රමාණයක අතිරේක බෝග වර්ග 15ක් සිටුවීමට රජය පියවර ගෙන තිබේ.

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා ගොවීන් අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු විය.

Latest News