රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසු හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.
පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා සමඟි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ලබා සිටින අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතව තිබේ.
2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක් මගින් බලය ලබාගැනීමට ගත් උත්සාහය, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ අධිපත්‍ය මගින් පරාජය කිරීමට සමත් වූ බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි.