පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව හා ඊට වගකිව යුතු අය සම්බන්ධයෙන් දැනගැනීමට ඒ පිළිබඳව සොයා බැලීමට තේරිම් කාරක සභාවක් අවශ්‍ය බව ද එය ඉක්මනින් අනුමත කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූමාරසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Latest News