පිළිකා රෝග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පාගමනක් කොළඹදී පසුගිය දා පැවැත්වුණා.

මහරගම අපේක්ෂා රෝහල තුළින් ලබාදෙන පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරිම සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනිම වෙනුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කිරීමට විශ්‍රාමික ඉංජිනේරුවරයෙකු වන පී.එච්.ඩී වෛද්‍යතිලක මහතා කටයුතු කළේය.

Latest News