තිස්සමහාරාම නැදිගම්වල විජයපුර මැයි 11 වනදා දරුවකු නිරාහාරව මිය යාම පිලිබදව විදිමත් පරික්ෂණයක් පැවැත්වීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට උපදෙස් දි තිබේ.

Latest News