දිවයිනේ ස්ථාන 06 ක සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලබා රෝහල් ගත කරන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීම සදහා සියලු පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී ඇත.

Latest News