බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින්, අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
පසුගිය වසරේ මැයි 9 වැනිදා දිවයිනපුරා මැති ඇමතිවරු ඇතුළු දේශපාලනඥයින්ගේ නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත් වන ලෙස ඉල්ලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස් කර ගත්තා.
වතමන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව, විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා, ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 5 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් අද අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටිමින් කොන්දේසි විරහිතව කණගාටුව පළ කර තිබෙනවා.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම් 2ක් ගොනු කර තිබේ.
ස්ත්‍රි දූෂණයක් සිදු කිරීමේ වරදට රත්නපුර මහාධිකරණය මඟහරිමින් සිටි විවෘත වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව පොලීසිය සමත් වී තිබේ.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කර තිබෙන වාරණ නියෝගය මේ මස 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.