නිවෙස් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් අවම වශයෙන් දින 14ක් නිවසේම රැඳී සිටීම අනිවාර්ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බගවන්තලාව සෞඛ්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ඊයේ (25) ලද පී.සි.ආර් පරික්ෂණ වාර්තා අනූව නව අසාදිතයන් 31 දෙනෙකු වතු යායවල් 05 කින් හදුනාගත් බව, බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පවසයි.

Latest News