කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ ඇඳිරි නීතිය බලපැවැත්වෙන අතරතුර ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ.

Latest News