ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙනවා.

Latest News