ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් බිලියනයක ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව වාර්තාවෙයි.

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ වී ඇති ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා අමත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Latest News