ඩිජිටල් ID ව්‍යාපෘතියට ඉන්දියාවෙන් රුපියල් බිලියනයක්

මාර් 22, 2022

    ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් බිලියනයක ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව වාර්තාවෙයි.

    එය ඉන්දීය රුපියල් මිලියන 300ක් වන අතර එම ප්‍රදානය සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා නීතිපතිවරයාගේ එකඟතාවය ලැබී ඇති බව සඳහන් වේ.

    අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය ලබාදී තිබේ.

    Cabinet_DIGI.jpg

     

    Latest News