තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා 2021 අප්‍රේල් 14 වැනි දින බීජිං හි මහජන මහා ශාලාවේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂී ජින්පිං මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වීය.

චීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කිරීමට නිර්දේශ කර තිබේ.

Latest News