දිවයිනේ සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් අද විවෘත කෙරිණ.

අද (3) සහ හෙට (4) දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග අලෙවිය සඳහා විවෘත කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට පුරා සම්පූර්ණ සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.

Latest News