ඊයේ (25) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සතොස ඇතුළු සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට අලෙවිකිරීමට රජය තීරණය කර තිබෙනවා.
බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.