පොලොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් 62,000 ක් සඳහා යූරියා පොහොර බෙදා දී අවසන් බව, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ යළ කන්නය සඳහා පොහොර ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 30 ක් වෙන්කර ඇති බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් එස් පී පී සේනාධීර මහතා පවසයි.