යල කන්නයට පොහොර තවදුරටත්

මැයි 08, 2020

    පුත්තලම දිස්ත්‍රික්කයේ යළ කන්නය සඳහා පොහොර ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 30 ක් වෙන්කර ඇති බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් එස් පී පී සේනාධීර මහතා පවසයි.

    ගොවීන් තිස්දහසකට අධික පිරිසකට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 18 කදී පොහොර බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ඒ මහතා පෙන්වා දෙයි.

    ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවයෙන් 60% ක ප්‍රමාණයක් මේ වනවිටත් බෙදා දී තිබේ.

    Latest News