කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත්කර චාරිත්‍රානුකූලව පෙරහර ආරම්භ කිරීම ඊයේ (15) සන්ධ්‍යාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

Latest News