පැහැරගෙන යාමට භාජන වූ බව කියන ශ්රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්රැන්සිස් නැමති නිලධාරිනියට අයත් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර වාර්තාව කැඳවීමට අවසර දෙන්නේ ද යන්න, නැද්ද නියෝගය ලබන 21 වැනිදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.