හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ. ගිල බැසීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු එක් මං තිරුවකට සිමා කර ඇති බව වටවල පොලිසිය පැවසයි.

වටවලට අද (08) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග වටවල පොලිසිය අසල පිහිටි බොක්කුවකුට ආසන්න කොටසක් මෙසේ ගිල බැස ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් ඊයේ (14) පස්වරුවේ වලක් හෑරිමේදි රිවොල්වරය හමුවු බව හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පවසයි.

Latest News