නගර සභා සේවකයින් හෑරු වලේ පස් මත රිවොල්වරයක් ඇති බවට කල දැනුම් දිමක් මත රිවෝල්වරය පොලිස් භාරයට ගෙන ඇත.
පස් යට තිබි හමුවු රිවොල්වරය දිරාපත් වි තිබු බව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පවසයි. රිවොල්වරය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර පරික්ෂණ සිදු කිරිමට නියමිතයි.