අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවකින් නිපදවන අන්තරායකර අපද්‍රව්‍ය මාදම්පිටිය මලපවාහන පොම්පාගාරය ප්‍රදේශයෙන් නීති විරෝධිව මුහුදට බැහැර කරන අවස්ථාවක් වැටලීමට, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය අද සමත්විය.

Latest News