උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 'කොවිඩ්-19' එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
කිසිඳු අභියෝගයක් අභියෝගයක් ලෙස නොව එය ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටි.