උසස් අධ්‍යාපනයට විදෙස්ගතවන සිසුන්ට එන්නත්කරණ වැඩසටහනක්

ජූලි 02, 2021

    උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 'කොවිඩ්-19' එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත විදෙස්ගතවීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත මෙලෙස ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එන්නත්කරණය අවශ්‍ය වන සිසුන් ඒ සඳහා පූර්ණ ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර ඒ සඳහා අද (02) සිට ලියාපදිංචි විය හැකියි.

    87907 1536x861 1 1024x574

     

    Latest News