රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සමග සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී අයුරින් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 89,30000ක් වටිනා සවුදි රියාල් තොගයක් ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ රුපියල් 500/- නෝට්ටු 41ක් ළග තබාගත් කාන්තාවන් දෙදෙනෙකු කොහුවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස මෙරටින් පිට කිරීමට තැත්කළ දේශීය හා විදේශීය මුදල් නෝට්ටු තොගයක් ඊයේ රාත්‍රී රේගු බාරයට ගෙන තිබේ.