තම ගමන්මල්ලේ රහසිගතව මෙම මුදල් තොගය සඟවාගෙන පැමිණි තිබේ. 23 හැවිරිදි සැකකරු මෙරටට පැමිණියේ චෙන්නායි සිටයි.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 89,30000ක් වටිනා සවුදි රියාල් තොගයක් ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.