ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වී ඉතා කෙටි කලකින් සැලසුම් කළ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන භාර බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව පිහිටුවා හෙටට (09) වසරක් පිරේ.

Latest News