කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙන් පෝෂණය වන කන්දේපිටවල වැවේ මංගල දියවර ඊයේ නිකුත්‌ කෙරුණා.

මොරගහකන්ද - කලුගඟ වාරි ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කලු ගඟ ජලාශයේ ජලය සුබ මොහොතින් මුදා හැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදිවූ රාජ්‍ය ආයතන ජනතා අයිතියට පැවරීමට අද සිදු කෙරේ.

කළු ගඟ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පැවරීම හෙට (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

කළුගඟ ජලාශයේ මංගල දියවරින් වගා කෙරුණු රටකජුවල අස්වැන්න නෙලීම මේවන විට ආරම්භ කොට තිබේ.

Latest News