චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නත කිරුළපන ප්‍රදේශයේ ජනතාවට අද දිනයේ ලබාදීම සිදුකරන බව, 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ, ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ, කිරුළපන ප්‍රදේශය ජලයෙන් යට වී තිබේ.

Latest News