ඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳව පුළුල් ජාතික සන්ධානයක් බිහිකිරීමට එකඟතාවන් ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සැබෑ ලෙසම බෞද්ධයින් සහ අන්‍යාගමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි ශ්‍රී ලාංකිකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වූ සෑම අවස්ථාවක එහි දේශපාලන වගකීම, කාටහරි පවරලා, කවුරුහරි වැරදිකාරයා කර, ත්‍රස්තවාදයට වක්‍රාකාරයෙන් සහයෝගය ලබාදීම සිදු කළේ යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පළාත් සභා ඡන්දය සහ ජනාධිපතිවරණ දැනට පැවැත් විය යුතු ඡන්ද බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

කුසලතාව සහ නිපුණතාවය ඇති පාලකයෝ පත් විය යුතු කාලයක් බව ඇමති පාඨලී චාම්පික රණවක පවසයි.

විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු දේශපාලන බලවේග එකට එකතු විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 

කෝටි 2ක වන බඩවල් පිරිවීමට නොව කෝටි 2 ක්වන මොලවල් පිරිවිම කළ යුතු යුගය ආරම්භ වී ඇති බව මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Latest News