ඔහු මේ බව කියා සිටියේ බදුල්ල පැවති MEGA MINES සම්මන්ත්‍රණයේදී විශේෂ දේශනය පවත්වමිනී. කුසලාතා වාදයට සහ හැකියාවට මුතැන දෙන අන්දමේ දේශපාලනයේ පරිවර්ථනයක් ඇති විය යුතු බවත් ලෝකයේ දියුනු රටවල් ඒ තත්වයට පත්වුයේ එම පරිවර්ථන ක්‍රියාවලිය නිසා බවත් ඔහු සදහන් කළේය .
විද්‍යාත්මක කසල රදවනයක් ලගදිම හදුන්වාදෙන අතර ඒවා විරෝධිව ඇතිවන විරෝධතාවයන ගනන් නොගත යුතු බව අවධාරණය කර සිටියේය.