හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත යි.

Latest News