එතුමියගේ දේහය සිය ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය. විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරයි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත යි.