අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද සමාව ඉල්ලා සිටියේය.
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැලකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදීයෙකු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තමාට එරෙහිව දේශපාලන නඩුවක් ගොනු කිරීමට යහපාලන ආණ්ඩුව පියවර ගත් බව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා පවසයි.