කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දෙනෙක්  නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම හා හිස් වැසුම් පැළදීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

හෙද සේවයට 1608 දෙනෙකු බඳවා  ගැනේ.

Latest News