මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිලගණන් සංශෝධනය කර තිබෙනවා. එය, ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මකයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඉන්ධන අලෙවියේ සැලකිය යුතු වර්ධනයක් පවතිනවා. ට්විටර් පණිවු‍ඩයක් මගින් අමත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඉකුත් දින 7 දී මෙම වර්ධනය අත්කර ගෙන ඇති බවයි‍.

සතියේ මුල් දින කිහිපයේ පහත වැටුණු ලෝක තෙල් මිල අද සුළු වැඩි වීමක් පෙන්නුම් කළා. ඒ, අමෙරිකානු මහා භාණ්ඩාගාරය පොලී අනුපාත ඉහළ නැංවීමත් සමගයි.

Latest News