සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සංවිධාන කරන එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ඊයේ (27) උපදෙස් ලබාදී තිබේ.

Latest News