එළිමහන් ප්‍රසංග සඳහා ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කිරීමට උපදෙස්

දෙසැ 29, 2021

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සංවිධාන කරන එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඒ අනුව සියලු පොලිස් ස්ථාන ඒ අනුව කටයුතු කරනු ඇති බවයි.

    Latest News