පෞද්ගලිකව එකිනෙකා තමන් ජනාධිපති අපේක්ෂක බව ප්‍රකාශ කළ ද පක්ෂයක් හැටියට පක්ෂය ගන්නා තීරණයට සියලුදෙනාම එකඟ විය යුතුයැයි කෘෂිකර්ම වාරිමාර්ග හා ධීවර ග්රායමීය සංවර්ධන අමාත්යි පී. හැරිසන් මහතා පවසයි.

වසර 2014 ඇති කරගත් කිරිගවයන් ගෙන්වීමේ ගිවිසුම නතර කළහොත් විදෙස් සමාගමට ඩොලර් මිලියන 810ක් ගෙවීමට සිදු වන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. 

Latest News