සාමාන්‍ය තත්ත්වයට රට පත්ව තිබීම හේතුවෙන් නිශ්චිත කොන්දේසි යටතේ හෝ දේවස්ථානවලට රැස්වී නිරෝධායන නීතිරීති වලට අනුව දිව්‍ය පූජාව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටියේය.

Latest News