ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි නව රජයට තුනෙන් දෙකක බලයක් දීමට කැපවී ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද විනය කමිටුව හමුවේ පෙනී සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21) රැස්විමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී (5) ඊයේ රාත්‍රියේ රැස්විය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික මහා සම්මේලනය අද පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ පරාජය කළ යුතු බව, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ අද (02) පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අස්සන් තැබීම අද (31) සිදුකෙරේ.

Latest News