ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

නොවැ 21, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21) රැස්විමට නියමිතව තිබේ.

    පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 07.00ට මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සංම්බන්ධයෙන් තීරණය කිරිම මෙහිදී සිදු කිරිමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 09:28

    Latest News