E.B. Creasy & Co. PLC සමාගමේ සූර්ය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන SUNGROW සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට පසුගියදා (10) අත්සන් තැබී ය.
ඒ අනුව මින් ඉදිරියට මෙරට තුළ SUNGROW සූර්ය බලශක්ති ඉන්වර්ටර් සඳහා නිල විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා සහකරු ලෙස E.B. Creasy Solar කටයුතු කරනු ඇත.

Latest News