අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහය ලබාදෙන බව, එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

කුරුවිට ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත්කර ඒ සඳහා වෙනත් අයකු පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Latest News