රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ඕනෑම කැප කිරීමකට සූදානම් බවයි, ඔහු කියා සිටියේ.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාට, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහය ලබාදෙන බව, එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ඕනෑම කැප කිරීමකට සූදානම් බවයි, ඔහු කියා සිටියේ.