වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
විශ්‍රාමික සේවකයින්ට අද සහ ලබන 6 වැනිදා විශ්‍රාම වැටුප් ලබාදීම සිදු කෙරේ. විශ්‍රාම වැටුප් ලබාදීම ඊයේ දිනයේ දී ආරම්භ කෙරිණ. සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ්‍රාමික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකියි.
සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබේ.
"නැහැ, බැහැ, අපි බලමු යන වචන තම රාජ්‍ය පාලනය තුළ දී ශබ්ද කෝෂයෙන් ඉවත් කර ඔව්, අපිට පුළුවන් ඉදිරියට යන්න" අරමුණින් අලුත් කණ්ඩායමක් සමග ජව සම්පන්න නව ගමනක් ආරම්භ කර රට සංවර්ධනය කිරීමට කටයුතු කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අධාරණය කරයි.
වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අත්සන් කල බව ලංකා කම්කර කොන්ග්රසය පවසයි.
වතු කම්කරුවෙකුගේ මුලික වැටුප වැඩි මුදලකින් වැඩි වු ප්‍රථම අවස්ථාව මෙය බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.
රාජ්‍ය සේවක මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.