සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් අද (30) සිට දිනපතා භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600ත් 800ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) නැවත ආරම්භ කිරීමට නියමිතයි.

Latest News