රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අගොස්තු 17 වැනිදායින් අවසන් වන බව, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් නිවාඩුව අද (07) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.